දාන අවලංගු කිරීම

කරුණාකර ඔබ දාන වෙන් කිරීමේදී ඇතුළත් කරන ලද දුරකථන අංකය හෝ ඊමේල් ලිපිනය ඇතුළත් කර "Check" බොත්තම ඔබන්න. එවිට ඔබ විසින් භාර ගන්නා ලද ලැයිස්තුව ඔබට ලැබෙන අතර ඉන් අවලංගු කිරීමට අදාළ දාන වේල ඉදිරියේ ඇති "Cancel Request" බොත්තම ඔබන්න. ඔබගේ ඉල්ලීම අප විසින් පරීක්ෂා කර තහවුරු කිරීමෙන් අනතුරුව ඔබ විසින් දානය වෙන් කරන අවස්ථාවේ සඳහන් කරන ලද ඊ මේල් ලිපිනයට පණිවුඩයක් ලැබෙනු ඇත. (ඔබ විසින් දානය වෙන් කරන අවස්ථාවේ ඊමේල් ලිපිනයක් සඳහන් නොකළේ නම්, ඔබට නැවතත් මෙම පිටුවට පිවිස ඔබගේ ඉල්ලීමේ තත්ත්වය පරීක්ෂා කර බැලීමට සිදුවන බව සලකන්න)

Gothama Sambuddha Vihara

(Buddhist Vihara Tasmania Inc.)

200 Boomer Road, Waverley, Tas 7250

WhatsApp: +61401969461

tasbvlaunceston@gmail.com